classic rock
.මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා.
p1 m
p2 fm
rs classic rock
සිඹිනා හැම සුසුමේ
ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ
හැමදා ඔබ මාගේ
වෙන්වී නොයා
ලංවී සදා
ඉන්නම් කියා දිවුරමී
මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා
rs classic rock
උකුලෙම ඉන්න ආසයි
ලඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ.... නෙතු පෑරුවේ
ඇයි.... හඬවා ගියේ
මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
rs classic rock
කඳුලක රස්නේ රිදවයි
මතකය ඈත දිවයයි
හුස්මට දියවුණු කවියකි ආදරේ
මේ හිත පාළුවේ
නෑ ඉහලුම් නොදේ
ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා
rs classic rock
සිඹිනා හැම සුසුමේ
ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ
හැමදා ඔබ මාගේ
වෙන්වී නොයා
ලංවී සදා
ඉන්නම් කියා දිවුරමී
ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා
මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා....
rs classic rock
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ.....
හුස්මට දියවුණු කවියකි ආදරේ.. rock