menu-iconlogo
huatong
huatong
avatar

Sumudu Rata Epa Lande

Thilakasiri Rathnayakahuatong
༄❥⃝𖤓ROHANR🇱🇰පලස༄❥⃝𖤓huatong
เนื้อเพลง
บันทึก
Sumudu Rata Epa Lande

Singer-Thilakasiri Rathnayaka

Lyrics-Upali Dhanawalavithana

Music-Sarath Dasanayaka

For Duet-(1)/(2)

*****(Music)*****

(1)සුමුදු රටා එපා ලදේ

කොද මල් අසමාන වතේ

කුමුදු බැලුම් එපා ලදේ

අඩවන් අනුරාග නෙතේ..

(2)සුමුදු රටා එපා ලදේ

කොද මල් අසමාන වතේ

කුමුදු බැලුම් එපා ලදේ

අඩවන් අනුරාග නෙතේ..

*****(Music)*****

(1)වරල මුදා නොයන් ලදේ

කඩුපුල් මල් යාය සැලේ

නෙතඟ සිනහ මවන් ලදේ

තරු මල් වැලපේවී රැයේ..

(2)වරල මුදා නොයන් ලදේ

කඩුපුල් මල් යාය සැලේ

නෙතඟ සිනහ මවන් ලදේ

තරු මල් වැලපේවී රැයේ..

(1)සුමුදු රටා එපා ලදේ

කොද මල් අසමාන වතේ

කුමුදු බැලුම් එපා ලදේ

අඩවන් අනුරාග නෙතේ..

*****(Music)*****

(2)ඔමරි ලතා මවන් ලදේ

පිරිපුන් හදපාන දිගේ

කුරුලු කතා කියන් ලදේ

විහඟුන් අමනාප නොවේ..

(1)ඔමරි ලතා මවන් ලදේ

පිරිපුන් හදපාන දිගේ

කුරුලු කතා කියන් ලදේ

විහඟුන් අමනාප නොවේ..

(2)සුමුදු රටා එපා ලදේ

කොද මල් අසමාන වතේ

කුමුදු බැලුම් එපා ලදේ

අඩවන් අනුරාග නෙතේ..

(1)සුමුදු රටා එපා ලදේ

කොද මල් අසමාන වතේ

කුමුදු බැලුම් එපා ලදේ

අඩවන් අනුරාග නෙතේ..

*****(Music)*****

เพิ่มเติมจาก Thilakasiri Rathnayaka

ดูทั้งหมดlogo