menu-iconlogo
huatong
huatong
avatar

Api Hegum Walata

Victor Rathnayakehuatong
เนื้อเพลง
บันทึก
අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්‌

ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.

අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්‌

ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...

අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී

මම මගෙ හෙවණැල්ලෙන් මිදී

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී

මම මගෙ හෙවණැල්ලෙන් මිදී

අවුදින් හිමින් රහසින් මුමුණා

හඳ පානේ මඳ අදුරේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...

අත් පටලා යමු ආයේ...

හිරකර හසරැල්ලෙන් හැඩුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

හිරකර හසරැල්ලෙන් හැඩුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමුවෙන පැතුමින්

යමු වෙන්වී හිමිදිරියේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...

අත් පටලා යමු ආයේ...

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...

අත් පටලා යමු ආයේ...

เพิ่มเติมจาก Victor Rathnayake

ดูทั้งหมดlogo