menu-iconlogo
huatong
huatong
avatar

Ganga addara ma

Vijaya Kumarathungahuatong
เนื้อเพลง
บันทึก
Song &

Lyrics :

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී...

හද සන්තක විය අනුහස් ආසිරි ගී..

ඔබ හමුවේ මා මුව ගොළු වූවා..

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ...

ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ..

පිබිදුනි ආශා.. ගිනිසිළු සේමා..

මල්සර දුනුවර ළමැද හොවාලා

ඉරණම් පවස නිවා..

සන්හුන් වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා..

චමත්කාරයේ රන් රේඛා

අප සැලෙන හදින් දුටුවා..

Music

ගඟ අද්දර බිම් තෙපුල් පවන් අතරේ..

මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ..

මා හද රහසේ.. බැඳුනා පහසේ..

ගඟ දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ..

ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ..

ඔබ රුව චායා.. සැඟවේ පායා..

මල්සර දුනුවර ළමැද හොවාලා

ඉරණම් පවස නිවා..

සන්හුන් වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා..

චමත්කාරයේ රන් රේඛා

අප සැලෙන හදින් දුටුවා..

ඔබ රුව චායා.. සැඟවේ පායා..

ඔබ රුව චායා.. සැඟවේ පායා..

ඔබ රුව චායා.. සැඟවේ පායා..

ඔබ රුව චායා... සැඟවේ පායා...

.... Thank You ....

เพิ่มเติมจาก Vijaya Kumarathunga

ดูทั้งหมดlogo