menu-iconlogo
huatong
huatong
avatar

Mini Kinkini Hada Parada මිණි කිංකිණි හඬ පරදා

Vijaya Kumarathungahuatong
🇱🇰_Dhanus_🇱🇰huatong
เนื้อเพลง
บันทึก

මිණි කිංකිණි හඬ පරදා...

මේ.. ගැල් ගමනේ...

කළුවර කතරේ...

කඳු වැටි මානේ...

දුක් ගී රාවේ සවනත වෑහේ සුදු මැණිකේ...

මිණි කිංකිණි හඬ පරදා..

මේ.. ගැල් ගමනේ...

පාළුවේ පාවී...

හපුතල් කන්දේ...

කුර හඬ නැගුනේ...

මේ දිගු ගමනේ...

තව දුර වැඩි වේ...

ගව්වෙන් ගව්වේ...

ඔබ නැති ගම්මානේ...

මේ දුර නෑහේ...

මිණි කිංකිණි හඬ පරදා...

මේ.. ගැල් ගමනේ...

සීපදේ රාවේ...

සියොලඟ සසැලේ...

ඔබ සිත සැඟවේ...

දාහය උතුරා...

උණුසුම ඔබගේ...

සිරුරේ දැවටේ...

නෑ.. හිරු පායන්නේ...

නෑ.. මට ආයේ...

මිණි කිංකිණි හඬ පරදා...

මේ.. ගැල් ගමනේ...

කළුවර කතරේ...

කඳු වැටි මානේ...

දුක් ගී රාවේ සවනත වෑහේ සුදු මැණිකේ...

මිණි කිංකිණි හඬ පරදා...

මේ.. ගැල් ගමනේ...

เพิ่มเติมจาก Vijaya Kumarathunga

ดูทั้งหมดlogo