menu-iconlogo
huatong
huatong
avatar

මැණිකේ මගේ හිතේ Manike mage hithe

Yohani/Satheeshanhuatong
msmelissamasonhuatong
เนื้อเพลง
บันทึก
මැණිකේ මගේ හිතේ...

මුදු ඒ නුරා හැඟුම් යාවී...

ඇවිලේවී...

නෙරියේ නුඹේ නගේ...

මගෙ නෙත් එහාමෙහා යාවී...

සිහිවේවී...

මා...හිත ලගම දැවටෙනා...

හුරු පෙමක පැටලෙනා...

රුවනාරී මනහාරී

සුකුමාලි නුඹ තමා...

හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී මනහාරී

සුකුමාලි නුඹ තමා..

මැණිකේ මගේ හිතේ..

ඉතින් එප මටනං වංගු

ගත්තෙ හිත නුඹ මගෙන්ම හැංගු

ආලෙ නුඹටම වලංගු

මැණිකෙ වෙනෙපා තව සුනංගු

ගමෙ කටකාරම කෙල්ල

හිත වෙලා නුඹෙ රුවට බිල්ල

නෙති නෙත ගත්තාම අල්ල

මගේ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලෙ කෙල්ලෙ වෙල මග හිත

පත්තු වෙනවද තව ටිකක්

කිට්ටු මට පිස්සු තද වෙන විදියට

ගැස්සු ඔය දුන්න ඉඟියට

මත්වු බඹරෙකි මම තටු

ඉස්සු ඔය වටකරගෙන

රැස්වු රොත්තෙන් හිත අර

ගත්තු බඹරා....

මා...හිත ලගම දැවටෙනා...

හුරු පෙමක පැටලෙනා...

රුවනාරී මනහාරී

සුකුමාලි නුඹ තමා...

හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී මනහාරී

සුකුමාලි නුඹ තමා..

මැණිකේ මගේ හිතේ..

මුදු ඒ නුරා හැඟුම් යාවී...

ඇවිලේවී...

නෙරියේ නුඹේ නගේ...

මගෙ නෙත් එහාමෙහා යාවී...

සිහිවේවී...

මා...හිත ලගම දැවටෙනා...

හුරු පෙමක පැටලෙනා...

රුවනාරී මනහාරී

සුකුමාලි නුඹ තමා...

හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී මනහාරී

සුකුමාලි නුඹ තමා.

මැණිකේ මගේ හිතේ...

Thank you

Song created by

Soyuri

เพิ่มเติมจาก Yohani/Satheeshan

ดูทั้งหมดlogo