menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-ma-pelanduwa-oya-cover-image

Ma pelanduwa oya

Ajith Muthukumaranahuatong
62010476963huatong
Şarkı Sözleri
Kayıtlar
මා පැලදුව ඔය මංගල මුදුව

යුගල ගායනා 1️⃣හා2️⃣ ලෙස නම්කරඇත

1️⃣

මා පැලදුව ඔය මංගල මුදුව

අපෙ ආදරයේ මතක සැමරුම

සගවාගෙන ඔය අතැගිලි අතර

ඇයි ඉතිරි කලේ අමිහිරි කදුල

2️⃣

මා පැලදුව ඔය මංගල මුදුව

අපෙ ආදරයේ මතක සැමරුම

සගවාගෙන ඔය අතැගිලි අතර

ඇයි ඉතිරි කලේ අමිහිරි කදුල

We The Fusion️ Family ️

මල් සුවද කියා දුන් ඔය දෑසේ

ලස්සනටම යයි තරුකැට අහසේ

වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ

මට මතක් උනා අපෙ ඉතිහාසේ

We The Fusion️ Family ️

මා පැලදුව ඔය මංගල මුදුව

අපෙ ආදරයේ මතක සැමරුම

සගවාගෙන ඔය අතැගිලි අතර

ඇයි ඉතිරි කලේ අමිහිරි කදුල

We The Fusion️ Family ️

1️⃣

ආදරයට හුරුපුරුදු කල ගතී

පවු කරන්නට ඇති ඔබට මට බැදී

ගිනි ඇවිලෙන සිරි යහන නැහැ පලි

මේ කුලගෙය දැන් පාලු සොහොනකී

We The Fusion️ Family ️

මා පැලදුව ඔය මංගල මුදුව

අපෙ ආදරයේ මතක සැමරුම

සගවාගෙන ඔය අතැගිලි අතර

ඇයි ඉතිරි කලේ අමිහිරි කදුල

Thank You

We The Fusion️ Family ️

Ajith Muthukumarana'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin