menu-iconlogo
huatong
huatong
avatar

Sinasenna

Ashanthi/Raniduhuatong
renbur7huatong
Şarkı Sözleri
Kayıtlar
There's a feeling in my mind when I'm alonely

That you be my world true love

My one and only

You Like a cloud up in the endless sky

Forever beside me

Always that to be my guide

ඔබ පියුම් දරා සිටියා

මා සුසුම් නොලා සිටියා

මුදු සුළන් රොදක් එවලා

හැම රහස් අහස ඇසුවා

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

මුදාගන්න දුක් තැවුල් වලට සමු දී

පුංචි උනත් ඒ අතීතයට දුක දී

පලා නොයනු මැන සිහිනයක්ම පරිදී

Track.

Was life is a game and i'll come running

To be by your side

Take my hand and let me love you here(Take my hand)

Everyday every night

In the dark I'll be your shadow (I'll be your shadow)

Look everything be alright

Take my soul or leave me a lonely

Will you be mine

ඔබ පියුම් දරා සිටියා

මා සුසුම් නොලා සිටියා

මුදු සුළන් රොදක් එවලා

හැම රහස් අහස ඇසුවා

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

මුදාගන්න දුක් තැවුල් වලට සමු දී

පුංචි උනත් ඒ අතීතයට දුක දී

පලා නොයනු මැන සිහිනයක්ම පරිදී

Track.

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

Be by your side

මුදාගන්න දුක් තැවුල් වලට සමු දී(Take my hand)

Everyday every night

පුංචි උනත් ඒ අතීතයට දුක දී(I'll be your shadow)

Look everything be alright

පලා නොයනු මැන සිහිනයක්ම පරිදී

Will you be mine

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

Be by your side

පලා නොයනු මැන වෙන හිතකට දුක දී(Take my hand)

Everyday every night

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී(I'll be your shadow)

Look everything be alright

පලා නොයනු මැන වෙන හිතකට දුක දී

Will you be mine

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

පලා නොයනු මැන වෙන හිතකට දුක දී

සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී

පලා නොයනු මැන වෙන හිතකට දුක දී

Ashanthi/Ranidu'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin