menu-iconlogo
huatong
huatong
bachi-susan-budunee-budu-piyananee-cover-image

Budunee budu piyananee

Bachi Susanhuatong
SithumDananjayahuatong
Şarkı Sözleri
Kayıtlar
𝗩𝗜𝗥(𝗔)

බුදුනේ......

බුදුනේ....

බුදු පියාණනේ...

මනුසත් දෙරණේ .අදුර මකා

පුනරාගමනය කල මැනවී

පුනරාලෝකය දෙනු මැනවී....

බුදුනේ..බුදු පියාණනේ .

𝗩𝗜𝗥(𝗔)

පියාණනේ ඔබ මෝ මැඩ සිටියත් නිසන්සලේ.....

ඔබ සෙවනැල්ලේ..දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ..

බැතියෙන් සපිරුනු ඔබගේ ලෝකය..

මුදවනු මැද මියැදී අවසානය..

බුදුනේ...බුදු පියාණනේ ..

𝗩𝗜𝗥(𝗔)

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්.

මිනිසත් කම ගැන බණ පදයෙන් මෝහය දුරලන්

ඔබ දුටු නිර්මල දැහැමි අතීතය.

අද මිතුජනයින් අතර අනාතය..

බුදුනේ....බුදු පියාණනේ ..

මනුසත් දෙරණේ .අදුර මකා

පුනරාගමනය කල මැනවී

පුනරාලෝකය දෙනු මැනවී....

බුදුනේ..බුදු පියාණනේ ..

බුදුනේ..බුදු පියාණනේ ..

𝗩𝗜𝗥(𝗔)

Bachi Susan'dan Daha Fazlası

Tümünü Görlogo