menu-iconlogo
huatong
huatong
avatar

Bata Doba kale (Dj Remix level 4)

Chamara Ranawakahuatong
༆✪༄𝐍𝐔𝐖𝐀𝐍༆✪༄𝐆𝐨🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
(A)බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ

වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

(B)බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ

වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

DJ REMIX LEVEL 4 CELEBRATION

••••••••••

Dj Remix level 4

(A)පොඩි ලේණා කෑ ගහන සද්දෙට වඩා..

උඹේ ගේ වටේ කොල්ලෝ සිරි බිරි ගගා..

ඉන්නවා බලා මුහුණ මගේ රැලි වුනානේ..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

(B)බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ

වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

DJ REMIX LEVEL 4 CELEBRATION

•••••••••••

Dj Remix level 4

(B)නෑදෑයෝ ඇයි මන්දා විරසක වේලා..

මං උඹව දැක ගත්තේ කල් පහු වෙලා..

ගිනි වතුර මම බොන්නේ උඹ ගැන හිතානේ..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

(A)බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ

වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

(Bබට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ

වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා..

පොඩි නෑනේ මං නුබගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං නුබගේ.•ලොකු මස්සිනා

Thank you

Chamara Ranawaka'dan Daha Fazlası

Tümünü Görlogo