THaRU
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
MUSIC
උදා ගිරෙන් ..
හිරු පායා ..
සදු දැක ගනු රිසියේ ..
පැතූ පැතුම් ..
ඉගිලී යයි ..
අවර ගිරින් සැගවී ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
MUSIC
එදා වගේ ..
කවදාවත් ..
යලි අප හමුවන්නෑ ..
පැතූ පැතුම් ..
කවදාවත් ..
සතුටක් ගෙනදෙන්නෑ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
නිල් දිය දහරින් ..
පෙනකැටි අතරින් ..
පැතුමන්ද ඒ පා .. උනේ ..
පැතුවාට සිතුවාට ආවාද නෑ නේද
මේ වාගේ .. මල් ජීවිතෙ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ ..
සදු මිලිනව හිරු පිබිදුණු විලාසේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
ඔබයි මමයි මමයි ඔබයි ..
හිරු සදු එක් වී නැහැ නුබ තලාවේ ..
END