menu-iconlogo
huatong
huatong
avatar

senehasa windinata

Chandraleka Pererahuatong
KalaniChathumaleehuatong
Şarkı Sözleri
Kayıtlar
******INTRO******

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත්

පිවිතුරු ඔබෙ හදින්...

ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත්

වන්නට නොමෑත වරම්

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත්

පිවිතුරු ඔබෙ හදින්...

ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත්

වන්නට නොමෑත වරම්

******Music******

එකතෑන රෑදුනද මනසින් හෑගුමින්

ඔබ මා එකම සිතින්

එකතෑන රෑදුනද මනසින් හෑගුමින්

ඔබ මා එකම සිතින්

කුමටද නිදිනෑති යහනක නෑතිනම්

ඔබගේ සුසුම් පවන්

******Music******

යළි ‍යළි බෑදුනද නොසෑලෙන විලසින්

ඔබ මා සිතට සිතින්

යළි ‍යළි බෑදුනද නොසෑලෙන විලසින්

ඔබ මා සිතට සිතින්

කුමටද නෑතිකල සෙවනට මොහොතක්

ඔබ ළග රෑදෙන තරම්

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත්

පිවිතුරු ඔබෙ හදින්...

ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත්

වන්නට නොමෑත වරම්

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත්

පිවිතුරු ඔබෙ හදින්...

ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත්

වන්නට නොමෑත වරම්

******THANK YOU******

Chandraleka Perera'dan Daha Fazlası

Tümünü Görlogo