menu-iconlogo
huatong
huatong
avatar

Muthu Kadulin

Chandrasena Hettiarachchihuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳවන්නේ..

රිදවන්නද වෙන් වූයේ..

තනිවෙන්නම්..මා.....

මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳ වන්නේ...

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

සඳමඩලේ...තරු පොකුරේ...

රුව ඇදුණේ..ඔබගේ...

මද පවනේ...මල් ගොමුවේ...

සුවඳ දැනේ..ඔබගේ...

හසරැල්ලෙන්...කඳුලැල්ලෙන්...

සැනසෙන්නම් මා.....

මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳවන්නේ..

රිදවන්නද වෙන් වූයේ..

තනිවෙන්නම් මා.....

මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳ වන්නේ...

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

මල් පිපුණේ..රොන් පිරුණේ..

බඹරුන් ගී..ගැයුවේ..

නෙතු දැහැනේ..පෙම් සිහිනේ..

සිතුවම් මා..පෙලුවේ..

කඳුලැල්ලෙන්.. හසරැල්ලෙන්..

සැනසෙන්නම් මා.....

මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳවන්නේ..

රිදවන්නද වෙන් වූයේ..

තනිවෙන්නම් මා.....

මුතු කඳුලින් මා දෙනෙතේ..

පෙම් සිතුවම් බොඳ වන්නේ...

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Chandrasena Hettiarachchi'dan Daha Fazlası

Tümünü Görlogo