menu-iconlogo
huatong
huatong
avatar

oba mage nam ඔබ මාගෙ නම් බැදි ආදරෙන්

Chandrasena Hettiarachchihuatong
pcharrellhuatong
Şarkı Sözleri
Kayıtlar
ඔබ මාගෙ නම් බැදි ආදරෙන්

හැමදාම ඉන්නම් ඉතිං

හසරැල්ලකින් පිළිගන්නනම්

හමුවන්න ආයෙත් ඉතිං....

ඔබගේ දයා නෙතු කැන් පුරා

බැඳි ආදරේ සැඟවිලා

හමුවන්න ආයෙත්

ඔබ මෙන්ම මා සිත්

බැඳි ආදරෙන් ලං වෙලා.....

ඔබ මාගෙ නම් බැදි ආදරෙන්

හැමදාම ඉන්නම් ඉතිං

හසරැල්ලකින් පිළිගන්නනම්

හමුවන්න ආයෙත් ඉතිං....

අප ඒ හැදූ සිහිනේ විමන්

යයිදෝ හැඟුම් විසිරිලා

කඳුලැලි නගා සිත් වේදනා

ඇති වෙයිද ආයෙත් ඉතිං....

ඔබ මාගෙ නම් බැදි ආදරෙන්

හැමදාම ඉන්නම් ඉතිං

හසරැල්ලකින් පිළිගන්නනම්

හමුවන්න ආයෙත් ඉතිං....

Chandrasena Hettiarachchi'dan Daha Fazlası

Tümünü Görlogo