menu-iconlogo
huatong
huatong
Şarkı Sözleri
Kayıtlar
නුඹ හැඩකාරයි කටකාරයි

සොකරි යන්න එපා

පැණිරස කෑම දිව ගාලා

කංසා බොන්න සොඳා

සුරලොව පේන සැප ගාව

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

නුඹ හැඩකාරයි කටකාරයි

සොකරි යන්න එපා

පැණිරස කෑම දිව ගාල

කංසා බොන්න සොඳා

සුරලොව පේන සැප ගාව

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

බද අල්ලාලා නටවාලා

පවලම් මාල දමා

මැය දුක කෝම ඉවසන්ද

අඬලා කඳුලු සලා

සිත මත් කරන මල් සුවඳ

ගැලුවා දෝරේ ගලා

හද ගැලවීලා විසිවීලා

යනකම් හාදු ගෙනා

නුඹ හැඩකාරයි කටකාරයි

සොකරි යන්න එපා

පැණිරස කෑම දිව ගාලා

කංසා බොන්න සොඳා

සුරලොව පේන සැප ගාව

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

නුඹ හැඩකාරයි කටකාරයි

සොකරි යන්න එපා

පැණිරස කෑම දිව ගාලා

කංසා බොන්න සොඳා

සුරලොව පේන සැප ගාව

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

බද අල්ලාලා නටවාලා

පවලම් මාල දමා

මැය දුක කෝම ඉවසන්ද

අඬලා කඳුලු සලා

සිත මත් කරන මල් සුවඳ

ගැලුවා දෝරේ ගලා

හද ගැලවීලා විසිවීලා

යනකම් හාදු ගෙනා

නුඹ හැඩකාරයි කටකාරයි

සොකරි යන්න එපා

පැණිරස කෑම දිව ගාලා

කංසා බොන්න සොඳා

සුරලොව පේන සැප ගාව

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

මා අත් හරින්නෙපා

නුඹ වැතිරීලා උඩුකුරුව

සයනේ ඉන්න සොඳා

Chinthy/Raj Thillaiyampalam'dan Daha Fazlası

Tümünü Görlogo