menu-iconlogo
huatong
huatong
avatar

සුකොමල බද ලෙලවා

Chitral Somapalahuatong
🎸✡️SUSA✡️🎸huatong
Şarkı Sözleri
Kayıtlar
කලා කරු *ච්‍ත්‍රල් සොමපාල

M"සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ......

F"සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ......

කලා කරු *ච්‍ත්‍රල් සොමපාල

SUSA අප්ලොඩ් කලා

M"නටුවෙන් ගිලිහුනු ඕලු මලක්

දිය මත පාවෙන්නේ

මෙලෙසයි පැවසෙන+++++++

ඔබගෙ දෙඅත් පොඩි

හා කදිමයි නිළියේ.......

F*සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ....

කලා කරු *ච්‍ත්‍රල් සෝමපාල

SUSA රීදම්ස් 23-09-2023දී

*SUSA අප්ලොඩ් කලා*

F*වරලස පීරා මල් ගවසා+++

ගෙල වට මුතු මාලා----

රණ හස පරයන++++

පියයුරු හා බැම

හා කදිමයි නිළියේ..

M*සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ......

කලා කරු *ච්‍ත්‍රල් සෝමපාල

SUSA රීදම්ස් 23-09-2023දී

*SUSA අප්ලොඩ් කලා*

F*අප හද නලවන සුර නිළියේ

සුරඟන රැ ඟුමක් පා---

සුරඟන මත් වන +++++

පුන්සඳවත් නුඹ හා කදිමයි නිළියේ..

M*සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ......

F*සුකොමල බඳ ලෙලවා

පය කිංකිණි සොලවා

කිරි මෙන් බැබලෙන සඳළු තලේ

රග දෙන සුර නිළියේ......

*SUSA රිදම්ස් වෙනුවෙන් *

*සුසා  අප්ලොඩ් කලා *

Chitral Somapala'dan Daha Fazlası

Tümünü Görlogo