menu-iconlogo
huatong
huatong
avatar

Senkadagala nuwarata / සෙන්කඩගල නුවරට Upload By Suනෙත්

Dinesh gamagehuatong
🇱🇰𝑺𝒖නෙත්🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
සෙංකඩගල නුවරට

ගීත උඩුගත කිරීම

සුනෙත්

Dilse

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම

ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ

ගිලිහී පරවූ

මලකී සුළගේ පාවූ

අහසත් කලු වී

අකුණුත් බොද වී

කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

SunEth Roo

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන

තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව

වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම

දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී

අකුණුත් බොද වී

කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

SunEth Roo

රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස

පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන

ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම

ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සුනෙත්

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම

ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

අ.........ආ

අ.........ආ

අ.........ආ

බොහොම ස්තූතියි

SunEth Roo

Dinesh gamage'dan Daha Fazlası

Tümünü Görlogo
Dinesh gamage, Senkadagala nuwarata / සෙන්කඩගල නුවරට Upload By Suනෙත් - Sözleri ve Coverları