menu-iconlogo
huatong
huatong
avatar

Iranam Gamane

Dinesh Tharangahuatong
★彡♆✪✦MIYURU✦✪♆彡★huatong
Şarkı Sözleri
Kayıtlar
Addedby Miyuru

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි

රිදුමන් සගවා නිබදේ

සැනසුම දිවියේ හැම දේ තිබුනේ

ඔය උණුහුම ලග ලමැදේ

එපා මොහොතක්

යන්න කොහෙවත්

මගෙන් වෙන් වි

හිනෙකින් වත්

මෙහෙම හැගුමක්

සසරේ කොහෙවත්

දැනිලනමි නැ

වෙනකෙනෙකුගෙන්

හෝ.......

හේ....

හා....

කොතෙක් බාදා ආවත් සොයා

නුබෙන් මොහොතක් ඇතට නොයා

ඇසිල්ලක් වත් වෙනතක් බලා

නොයා ඉන්නමි ලගටම වෙලා

දිනු හැම දේ පැරදුනත් මා

දිනා දෙන්නමි ඔබෙි පැතුමන්

මෙතැන් සිට මෙි සසර කොතරමි

දුර උනත් මා එක්ක යන්නමි

Dinesh Tharanga'dan Daha Fazlası

Tümünü Görlogo