හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ
හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ
ලියන්න දෛවේ
මාවම හෙව්වේ
මටමද මැව්වේ ජිවිතේ
රෑ කළුවරේ මා යන මගේ
පැයු සඳයි මේ විජිතයේ
නෑ තරු රටා
අදටත් නුඹ වටා
මා සැනසෙනා වචනෙත් නුඹ තමා
ළඟින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී
මේ උරතලේ නුඹගේ හුරතලේ
ඕනෑ කියයි මුළු රෑ දහවලේ
හීනෙට පවා ඇවිදින් රව රවා
කී කාරණා වැටෙහ්ද්දී කල් ගියා
ළගින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී
හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ
ලියන්න දෛවේ
මාවම හෙව්වේ
මටමද මැව්වේ ජිවිතේ