menu-iconlogo
huatong
huatong
avatar

senehasa pawa සෙනෙහස පෑවා යලි හමුවුවා

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
emmaandmehuatong
Şarkı Sözleri
Kayıtlar
SONG LYRICS ARRANGED

BY

PART 01 MALE

PART 02 FEMALE

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ පැතුම ලෙසේ

එනු සුහදේ ළංවී මාවෙත

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

දේව මන්දිරේ පෙම් ලොවේ

දීපයන් දිලේ ආදරේ

දෑසවන් සැණේ පෙර දිනේ

සීනයන් සැබෑ වී තියේ

මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ

සාදා දෙනු පුියේ....

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

දී නුවන් කැළුම් තරු දිනා

මාවතේ යමූ වාසනා

රාවයෙන් ඔබේ පෙම් සිනා

පාව යයි ළයේ වේදනා

දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ

ජීවේ ඔබ පුියේ

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ පැතුම ලෙසේ

එනු සුහදේ ළංවී මාවෙත

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

සෙනෙහස පෑවා යලි හමුවුවා

නිම් නැති වාරේ භවය සරා

H. R. Jothipala/Anjaleen Gunathilaka'dan Daha Fazlası

Tümünü Görlogo
H. R. Jothipala/Anjaleen Gunathilaka, senehasa pawa සෙනෙහස පෑවා යලි හමුවුවා - Sözleri ve Coverları