menu-iconlogo
huatong
huatong
avatar

සුළං කුරුල්ලෝ

Haroon Lanthrahuatong
paper_chazerhuatong
Şarkı Sözleri
Kayıtlar
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

මල් සුවදකි අර ගෙන එන්නේ..

ආදර උයනේ දොරටුව හැරගෙන

ඔච්චම් කරමින් පියඹන්නේ..

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී....

සිහින පොතේ පිටුවක් පෙරලී ඇත

මොනවද එහි ලියැවී ඇත්තේ...

සිහින පොතේ පිටුවක් පෙරලී ඇත

මොනවද එහි ලියැවී ඇත්තේ...

ආදරේ...

ආදරේ...

ආ..දරේ..

ආදරේ... ආදරේ... ආදරේ...

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී....

මතක ලොවේ දොර අගුළු හැරේ අද

මොනවද එහි හිරවී ඇත්තේ...

මතක ලොවේ දොර අගුළු හැරේ අද

මොනවද එහි හිරවී ඇත්තේ...

ආදරේ...

ආදරේ...

ආ..දරේ..

ආදරේ... ආදරේ... ආදරේ...

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

මල් සුවදකි අර ගෙන එන්නේ..

එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට

මේ පොඩි ඔරුවේ පාවෙන්නේ...

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී....

Haroon Lanthra'dan Daha Fazlası

Tümünü Görlogo