menu-iconlogo
huatong
huatong
harsha-dhanosh-gindara-dee-giyath-song-upload-by-prasad-priyadarshana-cover-image

gindara dee giyath song upload by prasad priyadarshana

Harsha Dhanoshhuatong
🎤🎼Vijey🎵🎼huatong
Şarkı Sözleri
Kayıtlar
LYRICS .prasad priyadarshana

(සුහද සොයුරෝ)

ගින්දර දී ගියත්

ගින්දර නිවෙන්න

සුන්දර මතක මගේ තනියට මැවෙන්න

පින් කර ඇති වුනත්

මන් නුඔ ලබන්න

වෙන්කර ඇති නුඔට

පෙම් කර මියෙන්න ..

වෙන්කර ඇති නුඔට

පෙම් කර මියෙන්න

හැමදේ නැති වූ ජීවිතය

හිමි වුනත් මට දිනුමක්

සතුටක් පැමිණේවා

නුඔ ගාවට

හැමදේ නැති වූ ජීවිතය

හිමි වුනත් මට දිනුමක්

සතුටක් පැමිණේවා

නුඔ ගාවට

තිබ්බේ නුඔ නම්

හැම මොහොතකදිම එකට

නොදැනී වැටිලා නුඔ

ළඟ තුන්වෙනි තැනට

ගින්දර දී ගියත්

ගින්දර නිවෙන්න

සුන්දර මතක මගේ තනියට මැවෙන්න

පින් කර ඇති වුනත්

මන් නුඔ ලබන්න

වෙන්කර ඇති නුඔට

පෙම් කර මියෙන්න ....

වෙන්කර ඇති නුඔට

පෙම් කර මියෙන්න? ‍? ‍?

නොදැනී ගත වූ කාලෙදි

සුන්දර මතක පතමී

අද මන් නුඔගේ

යහපත සතුට

නොදැනී ගත වූ කාලෙදි

සුන්දර මතක පතමී

අද මන් නුඔගේ

යහපත සතුට

වුනදේ වුනදෙන් යමු

දෙන්න දෙපැත්තකට

හැකි නම් ඇවිදින්

පණ දෙන්න මතක වලට

ගින්දර දී ගියත්

ගින්දර නිවෙන්න

සුන්දර මතක මගේ තනියට මැවෙන්න

පින් කර ඇති වුනත්

මන් නුඔ ලබන්න

වෙන්කර ඇති නුඔට

පෙම් කර මියෙන්න ..

වෙන්කර ඇති නුඔට

පෙම් කර තියෙන්නේ.

W.PRADAD PRIYADARSHANA ?

Harsha Dhanosh'dan Daha Fazlası

Tümünü Görlogo