menu-iconlogo
huatong
huatong
avatar

Nisansalai Ra Seethai (නිසංසලයි රෑ) - 🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰

Hr Jothipala/Anjolin Gunathilake - 🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
🙏Have a Nice Day🙏

Lyrics , Song Arragned

& Uploaded by

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰

for 🌾VOICE OF ASIA🌾

[M] නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි.......

දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්

හෝ...හෝ....මල් සිනා කැන්

මා ඔබ සුරතේ නැලවේ අනදාවන්

[F] නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි.......

දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

⭐️M⭐️U⭐️S⭐️I⭐️C⭐️

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰

for 🌾VOICE OF ASIA🌾

[F] හෝ...සුරංගනාවන් වාගේ..

මද පවන් සලා යන්නේ.

කොහේද හිත පාවෙන්නේ ඔබෙ

කුමාරි ළඟ ඉන්නේ.....

සුරංගනාවන් වාගේ

මද පවන් සලා යන්නේ

කොහේද හිත පාවෙන්නේ ඔබෙ

කුමාරි ළඟ ඉන්නේ......

රෑ උනා...වේ. නෑ...නෙ දන්නේ.

මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා

[M] නිසංසලයි......

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ...

පාන්දරින් රන් කුකුළා හඬයි......

[F] දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

⭐️M⭐️U⭐️S⭐️I⭐️C⭐️

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰

for 🌾VOICE OF ASIA🌾

[M] ලොවෙන් එකෙක් එක් දේටයි අපි

අඩන්නෙ බැරි දාටයි......

මලත් හිතේ හිත මත්තේ ජය

පරාදෙ පෙරලී යයි......

ලොවෙන් එකෙක් එක් දේටයි අපි

අඩන්නෙ බැරි දාටයි......

මලත් හිතේ හිත මත්තේ ජය

පරාදෙ පෙරලී යයි.....

මා ඔ...බේ පෙම්. ජීවි...තේ නම්.

ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා

[F] නිසංසලයි.........

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි.....

දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්

හෝ....හෝ....මල් සිනා කැන්

මා ඔබ සුරතේ නැලවේ අනදාවන්

[M] නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි.......

දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

ඈත් වුනත් මා මතකේ රැඳේ.......

🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰

ENTERTAINMENT

☆🌺🍃Thank You 🍃🌺☆

Hr Jothipala/Anjolin Gunathilake - 🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin

Hr Jothipala/Anjolin Gunathilake - 🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰, Nisansalai Ra Seethai (නිසංසලයි රෑ) - 🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰 - Sözleri ve Coverları