menu-iconlogo
huatong
huatong
avatar

Diya Kiduriya Se Sagare

Hr Jothipalahuatong
stephaniesanchez_670huatong
Şarkı Sözleri
Kayıtlar
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.

දිය කිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ... ආදරේ...

මහද විමනේ... ආල සිතුවම්...

රුවන් රූ පිලිරූ මැවේ...

කිව මැන ඔබ කව්දෝ ලදේ...

.........

දිය කිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආල සිතුවම්...

රුවන් රූ පිලිරූ මැවේ...

කිව මැන ඔබ කව්දෝ ලදේ...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.

දේහ ලතාවේ... රූ සිරු වරුනේ...

නොදැනී මේ.... නෙත යාවෙලා..

දිගුනිල් වරලේ... නිළුපුල් නයනේ...

සැගවේවා... අද පාවෙලා..

මිනිදැල් පරදා හසකැන් නැගුනා....

පෙම් ඇරයුම් ගෙන ආ නියා..

මනසේ ඇදුනා... දෙනෙතින් මිදුනා

සිහිනය සේ නොපෙනී ගියා...

මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ...

උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ සාගරේ....

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආල සිතුවම්

රුවන් රූ පිලිරූ මැවේ...

කිව මැන ඔබ කව්දෝ ලදේ...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.

දෙදෙනා හමුවී පෙරදා... සසරේ...

උන්නා සේ මට ලංවෙලා..

සුපුරුදු සුවඳයී... ඔබ ලඟ රැදුනේ...

කව්රුන්දෝ මේ රූපිකා..

හිරුදැක දිලෙනා පිණි මල වාගේ

ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..

රෑ තනි ඉවුරේ.... ඈත ඉසව්වේ...

දෙදෙනා යමු පෙම් චාරිකා....

තනිවෙමු ඔබ මා... මේ සැණකෙලියේ...

ඔබටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ.. සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආල සිතුවම්

රුවන් රූ පිලිරූ මැවේ...

කිව මැන ඔබ කව්දෝ ලදේ..

Hr Jothipala'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin

Hr Jothipala, Diya Kiduriya Se Sagare - Sözleri ve Coverları