menu-iconlogo
huatong
huatong
avatar

Oba mage senehasa(ඔබ මගේ සෙනෙහස) upload by janaka

Indrajith Dolamullahuatong
🖤◦•●◉✿ජනක✿◉●•◦🖤huatong
Şarkı Sözleri
Kayıtlar
ඔබ මගෙ සෙනෙහස

යදින දිනේ..

මගෙ සිත නැත

උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ

රුව සොයන පැයේ..

ඔබ ඇත

තව අයෙකුගෙ තුරුලේ...

ඔබ මගෙ සෙනෙහස

යදින දිනේ..

මගෙ සිත නැත

උණුසුම දුටුවේ....

මගෙ සිත ඔබෙ

රුව සොයන පැයේ...

ඔබ ඇත

තව අයෙකුගෙ තුරුලේ...

HIGH MUSICAL ENJOYMENT

පෙණපිඩු නංවා

සිනා සලා ගෙන

ඈත දියඹ සිට

ඔබ ආවා..

නිහඬ මුවින් මා

වෙරළක් වී හිඳ

ඒ රළ පෙළ

මා රිදවූවා...

ඔබ මගෙ සෙනෙහස

යදින දිනේ

මගෙ සිත නැත

උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ

රුව සොයන පැයේ

ඔබ ඇත තව

අයෙකුගෙ තුරුලේ...

සීතල තරුමල්

සුසුම් හෙලන රෑ

තනිකම මගෙ

සිත රිදවද්දී..

ඔබේ සුවඳ මා

සොයා ඇදුණු දා

ඔබේ සිනා නැත මට හිමිවී...

ඔබ මගෙ සෙනෙහස

යදින දිනේ..

මගෙ සිත නැත

උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ

රුව සොයන පැයේ

ඔබ ඇත තව

අයෙකුගෙ තුරුලේ...

ඔබ මගෙ සෙනෙහස

යදින දිනේ

මගෙ සිත නැත

උණුසුම දුටුවේ..

මගෙ සිත ඔබෙ

රුව සොයන පැයේ

ඔබ ඇත තව

අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ...

Indrajith Dolamulla'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin