menu-iconlogo
huatong
huatong
jackbro-shrungaara-dharaa-cover-image

Shrungaara dharaa

JackBrohuatong
🌈️JackBro.🌻𝄞 yükledi
(M) ශෘංගාරධාරා මදි රා පෙරා ගෙනා

උන්මාදිනී ඔබ තමා

හර්දේ පුරෝලා ප්‍රේමේ සුගන්දේ

කුමුදුනියෙ ගෙන එන්න රෑ..

කුමුදුනියෙ ගෙන එන්න රෑ..

(F) නිලුපුල් දෙනෙත් යුගේ රැඳි රශ්මි ජාලා

ඇද බැඳ තබා නෙත් මගේ

රන් නාරි දේහේ  රිද්මි තරංගේ

මල් කෙමි පුරාලයි හදේ

(M/F) රන් නාරි දේහේ  රිද්මි තරංගේ

මල් කෙමි පුරාලයි හදේ

(M) සඳකැන් දියේ ගිලී තිසරුන් රඟන්නේ

මධු රස දැනී ප්‍රේමයේ

පින්සාර මූණේ චන්ද්‍රා ජලාසේ

මදහාස කැන්දයි රසේ...

(M/F) පින්සාර මූණේ චන්ද්‍රා ජලාසේ

මදහාස කැන්දයි රසේ...

(M) ශෘංගාරධාරා මදි රා පෙරා ගෙනා

උන්මාදිනී ඔබ තමා

හර්දේ පුරෝලා ප්‍රේමේ සුගන්දේ

කුමුදුනියෙ ගෙන එන්න රෑ..

කුමුදුනියෙ ගෙන එන්න රෑ..

කුමුදුනියෙ ගෙන එන්න රෑ..

Kayıtlar

Beğenebilirsin

Daha fazla görlogo

İlgili Listeler

Daha fazla görlogo