*****30 TH APRIL 2021*****
*****INTRO*****
(M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
(M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
(F)-ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ
(M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
(F)-රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ
(M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
(M)-පූජණීය වූ
ප්‍රේම ප්‍රාසාදේ
(F)-චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්