menu-iconlogo
huatong
huatong
lahiru-perera-hawasaka-ma-cover-image

hawasaka ma

Lahiru Pererahuatong
💙✨️꧁۝ᖰƦ♬ƙ♬នϦ۝✨💙🇱🇰3huatong
Şarkı Sözleri
Kayıtlar
හවසක මා

නුඹ දැක මං මුලාවී.

නිරුදක කතරේ තනිවූදා.

තනි තරුවක්

නිවැරදි පාර කීවා.

කතරින් එන මඟ මට කීවා.

හවසක මා...

සකුරා පිපිලා පිරුවට සදලා

ආ මඟ සැරසුවා...

විද සුන් වඩනා සිතකුත් නැතුවා.

මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා.

හවසක මා

නුඹ දැක මං මුලාවී.

නිරුදක කතරේ තනිවූදා.

තනි තරුවක්

නිවැරදි පාර කීවා.

කතරින් එන මඟ මට කීවා.

හවසක මා...

අවරට නොයෙනා හිරුදැක හඬනා

හිරු රැස් සැඟවූවා.

ඉන්නද කියල කදුළුත් ඇහුවා.

ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා.

හවසක මා

නුඹ දැක මං මුලාවී.

නිරුදක කතරේ තනිවූදා.

තනි තරුවක්

නිවැරදි පාර කීවා.

කතරින් එන මඟ මට කීවා.

හවසක මා...

Lahiru Perera'dan Daha Fazlası

Tümünü Görlogo