menu-iconlogo
huatong
huatong
avatar

Sanda Kinithi Nami ***සඳ කිනිති නැමී

Lakshman Wijesekarahuatong
🦅⋆⃝l⃟🦅𝐒𝐡𝐚𝐚♻️᭄ᴱᵃᵍˡᵉhuatong
Şarkı Sözleri
Kayıtlar
**(Interlude)**

*Artist*Lakshman Wijesekara

෴Shara (Eagle Eye Family)෴

***************************

A). සඳ කිනිති නැමී

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබෙ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

*****෴ *****

B). සඳ කිනිති නැමී

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබෙ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

**********************

**Interlude**.

Thank You For Being With.

෴(E_2 Family)෴

********************

A). සසල නොවී විල තිබෙන තුරා

දිලෙයි සඳ දියට යටින්

සසල නොවී විල තිබෙන තුරා

දිලෙයි සඳ දියට යටින්

සසල වෙලා දිය කැළඹුණු දා

බිඳෙයි සඳ කැබිලි පිටින්

*****෴ *****

A). සඳ කිනිති නැමී

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබෙ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

**********************

**Interlude**.

Thank You For Being With.

෴(E_2 Family)෴

********************

B). සසල නොවී ඔබ හිඳින තුරා

පෙනෙයි මා ඔබේ නෙතින්

සසල නොවී ඔබ හිඳින තුරා

පෙනෙයි මා ඔබේ නෙතින්

සසර පුරා සැරි සරන තුරා

බලමි ලොව ඔබේ නෙතින්

*****෴ *****

B). සඳ කිනිති නැමී

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබෙ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

*****෴ *****

A). සඳ කිනිති නැමී

විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබෙ නෙතට එබී

මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

Lakshman Wijesekara'dan Daha Fazlası

Tümünü Görlogo