menu-iconlogo
huatong
huatong
avatar

අහිමි ඇස් දෙක මාගේ

Manjula Pushpakumarahuatong
AnandaupulpereraPerehuatong
Şarkı Sözleri
Kayıtlar
අහිමි ඇස් දෙක මාගේ

Manjula pushpakumara

Uplode by upul perera

(A)

අහිමි ඇස් දෙක මාගේ කොහොම නොබලම ඉන්නේ

සිහිවෙනා හැමවෙලේ සැනැසුමක් නෑ හිතේ

අහිමි ඇස් දෙක මාගේ......

Music

(B)

හිතුමතේ රවටාලා සෑමදා....

පන වගේ දිවියේ ... ඉමු කියා...

නික්මුනේ පිට පාරේ ඇයි ඔයා...

හිමි උනේ නොපැතූ වේදනා ....

(A)

ආයෙමත් එන තුරා ආදරෙන් මග බලා

තාම මා හඬනවා........

Music

(A)

හදවතේ ඔබෙ රූපේ රදවලා

තනි උනේ සන්සාරේ ...පුරා

මුලු රැයේ පැතුවා මා ඉකි ගසා..

මතු බවේ මගෙ වේවා ...ඔයා...

(B)

ආයෙමත් එන තුරා ආදරෙන් මග බලා

තාම මා හඬනවා........

( B)

අහිමි ඇස් දෙක මාගේ කොහොම නොබලම ඉන්නේ

සිහිවෙනා හැමවෙලේ සැනැසුමක් නෑ හිතේ

අහිමි ඇස් දෙක මාගේ......

Thank you

upul perera 🌷🌷🌷🌷🌷

Manjula Pushpakumara'dan Daha Fazlası

Tümünü Görlogo