menu-iconlogo
huatong
huatong
avatar

thaniwela maa innam..

Manjula Pushpakumarahuatong
propheticghosthuatong
Şarkı Sözleri
Kayıtlar
අහගෙන ඉන්න..

තනිවෙලා මා ඉන්නම් සදා..

පාළුවේ මේ හිමි දුක දරා..

කඳුළු සුසුමන් මා ළඟ තියා..

රවට මා ඔබ ගියා.. හෝ...

කල්පයක් හෝ ඉන්නම් බලා..

මා සොයා යළි ඒ නම් ඔයා..

සිහින සේදී දුරක පාවී..

ලොවෙහි මා අද තනිවෙලා..

ඉන්න බෑ මෙහෙම ශෝකයේ මේ තනිවෙලා මට සදා..

සතුට මට හිමි නෑ..

ලැබුණෙ දුකමයි සදා..

ඉන්නවා මග බලා..

තනිවෙලා මා ඉන්නම් සදා..

පාළුවේ මේ හිමි දුක දරා..

කඳුළු සුසුමන් මා ළඟ තියා..

රවට මා ඔබ ගියා..හෝ...

කල්පයක් හෝ ඉන්නම් බලා..

මා සොයා යළි ඒ නම් ඔයා..

හුස්ම වාගේ ළඟම උන්නේ..

යන්නෙ නෑ රිදවා කියා..

ආදරෙයි තාම මා සදා..

ජීවිතෙත් මගෙ ඔයා..

සතුට මට හිමි නෑ..

ලැබුණෙ දුකමයි සදා..

ඉන්නවා මග බලා..

තනිවෙලා මා ඉන්නම් සදා..

පාළුවේ මේ හිමි දුක දරා..

කඳුළු සුසුමන් මා ළඟ තියා..

රවට මා ඔබ ගියා..හෝ...

කල්පයක් හෝ ඉන්නම් බලා..

මා සොයා යළි ඒ නම් ඔයා..

Thank you.

Manjula Pushpakumara'dan Daha Fazlası

Tümünü Görlogo