menu-iconlogo
logo

Sinhala nonstop 🎀🎯♻️දැහැන♻️🎯🎀

logo
avatar
mixlogo
🧑:🦋adithya🦋:🧑logo
Uygulamada Söyle
Şarkı Sözleri
((04))

🎀🎯♻️දැහැන♻️🎯🎀

Song:nonstop

Artist:mix

Upload by:

🎀🎯♻️වෙලෙ♻️🎯🎀

බලා ඉන්නම්... කල්ප ගානක් උනත් මං....

එදා කී කතා... සිත පතුලේ තියා....

බලා ඉන්නම්... කල්ප ගානක් උනත් මං....

එදා කී කතා... සිත පතුලේ තියා....

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

ඔබ හැර ගිය පෙම්බර හිත

තනියෙන් ඉකිබින්දා....

හද මඩලේ... ඔය රුව මා ගෙත්තම් කෙරුවා....

ඔබ හැර ගිය පෙම්බර හිත

තනියෙන් ඉකිබින්දා....

හද මඩලේ... ඔය රුව මා ගෙත්තම් කෙරුවා....

ඔබට මා පෙම් කලා රිදවලා.... හැර ගියා....

ඔය මුවේ මුදු සිනා මැවෙනවා... පෙනෙනවා....

බලා ඉන්නම්... කල්ප ගානක් උනත් මං....

එදා කී කතා... සිත පතුලේ තියා....

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

පෙරුම් පුරමින් හමුවෙලා...

උනුන් රහසින් බැන්ද ආදර පෙම්...

බලන් කැඩපත සොඳුරියේ...

කුමන අරුමද නර කෙසක් නැඟිලා...

කොළොම්තොට නැත මහළු වී....

අවන් හල නැත පැරණි වී....

එදා හඳමයි අදත් යෞවනයේ....

එහෙත් අප දෙන්නා...

බලන් කැඩපත සොඳුරියේ

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා

සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරු කැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා ..

රෑ අහසේ තරු කැට පායා දිලුනා

මා තනියේ සිතුවිලි සයුරේ දිලුනා

රෑ අහසේ තරු කැට පායා දිලුනා

මා තනියේ සිතුවිලි සයුරේ දිලුනා

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

විල්තෙර දියයට දියඹුන් නගනා

ප්‍රේමයෙ දිය උල්පත නිසලයි..

සියපත විල මත පිබිදෙන මුත් යස

උල්පත හැමදාමත් නිසලයි

ප්‍රේමය හැමදාමත් නිසලයි..

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ

එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ

දෙතැන තනි වී සදා

හෙලන සුසුමන් නිවා

ඔබ ඉන්න මාගේ ළඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ

ඔබ ඉන්න මාගේ ළඟින්

හද පිරුණු වේදනා පිසදා සිනා සලා

මට දෙන්න ආදරේ ඔබගේ හදින්

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්

වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ

බඳට පියාපත් යුවලක් ලැබුනත්

අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි

සරදම් නොකරමි ආදරයෙන් කියමි

විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි

සරදම් නොකරමි ආදරයෙන් කියමි

විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

:Thanks for choosing this song:

mix, Sinhala nonstop 🎀🎯♻️දැහැන♻️🎯🎀 - Sözleri ve Coverları