menu-iconlogo
huatong
huatong
avatar

Ma Adaraniya Mage Amma මා ආදණීය මගේ

Müsichuatong
michaelle_jeanhuatong
Şarkı Sözleri
Kayıtlar
ගායනය : ධනපාල උඩවත්ත

පද මලාව : unknown

තනුව : unknown

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැකගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි...

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි..

•° ️MUSIC ️´´°•

අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට

එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට

කිසිම බයක් දැනෙන්නෙ නෑ කොහොමත් හිතට

සේවය කරනෙමි මියයන තුරු ලක්බිමට..

මම සේවය කරනෙමි මියයන තුරු ලක්බිමට..

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැකගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි...

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි..

•° ️MUSIC ️´´°•

වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා

අම්මවරු පා යුග වැඳ පුදන්න ඕනා

අම්මේ ඔබ කල සේවය සදහට අගනා

ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා..

ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා..

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැකගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි...

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි..

•° ️MUSIC ️´´°•

අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න

මේ සටනින් මා මියගිය දිනයක ඔන්න

මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න

බාල පුතත් හමුදාවට බාර කරන්න..

ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න..

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැකගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි...

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි..

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි...

සැකසීම : Upul1986 ..️

Müsic'dan Daha Fazlası

Tümünü Görlogo
Müsic, Ma Adaraniya Mage Amma මා ආදණීය මගේ - Sözleri ve Coverları