menu-iconlogo
huatong
huatong
nirmala-ranathunga-muhudu-pathula-yata-new-cover-image

Muhudu Pathula Yata New*

Nirmala Ranathungahuatong
mom10928huatong
Şarkı Sözleri
Kayıtlar
Song

මූදු පතුල යට ඉඳලා

මුතු ඇටයක නිදි කරවා

පෙණ කැටියක පාකරලා

මගෙ දෝතට පුතු ආවා

Part

මූදු පතුල යට ඉඳලා

මුතු ඇටයක නිදි කරවා

පෙණ කැටියක පාකරලා

මගෙ දෝතට පුතු ආවා

MUSIC

සුදු පාටින් පහන් තරුව

දුර අහසේ දිළිසෙනවා

සුදු පාටින් පහන් තරුව

දුර අහසේ දිළිසෙනවා

සුදු පාටින් ටිකිරි සිනා

පුතුගෙ මුවින් ගිලිහෙනවා

සුදු පාටින් ටිකිරි සිනා

පුතුගෙ මුවින් ගිලිහෙනවා

මූදු පතුල යට ඉඳලා

මුතු ඇටයක නිදි කරවා

පෙණ කැටියක පාකරලා

මගෙ දෝතට පුතු ආවා

MUSIC

වෙරළෙන් කිරි කවඩි සොයා

කෙනේක් පුතුට ගෙන එනවා

වෙරළෙන් කිරි කවඩි සොයා

කෙනේක් පුතුට ගෙන එනවා

තවාත් කෙනේක් පාට පාට

පබළු කඩෙන් ගෙන එනවා

තවාත් කෙනේක් පාට පාට

පබළු කඩෙන් ගෙන එනවා

ඒ පබළුයි මේ කවඩියි

එක නූලේ අමුනනවා

ඒවායින් හවඩි සදා

පුතුගෙ ඉණේ පළඳනවා

පුතුගෙ ඉණේ පළඳනවා

Thanks For Joining

Nirmala Ranathunga'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin