menu-iconlogo
huatong
huatong
avatar

VIDULI KOTAI- ෴මචං෴ අපේ වැඩක්

Poorna Sachinthahuatong
🇱🇰™᭄༄෴මචං෴කූඹිච්චි🎶᭄huatong
Şarkı Sözleri
Kayıtlar
විදුලි කොටයි

ගායනය: පූර්ණ සචින්ත

මල් පිපෙණ කාලේ Teledrama Song

ගිරිමාවක පිපුණද ඉරමල් මඳහාසිනී

නිල්මානෙල් පෙතිදෝ නිල් ඇස් මට යාවුනී

මාත්‍රා ගැන නොහිතා ආල කවිය ලියවුණී

රජ වෙන්නම හිතුණා වෙනවද මගේ රාජිනී

හද ගැස්සුවා අප්සරා මං ගොලු වුනා

ඔය අත පතා මං ඉතා තැන්පත් වුනා

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

෴මචං෴ අපේ වැඩක්!

විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ

වැරැද්ද දැක්කේ ම නෑ

කුමාර බඹසරට අඩු පාඩු නෑනේ

රොනින් එහා ගියේ ම නෑ

මල් උකුලේ ඇළවෙන්නම්

පෙම් යායේ නැළවෙන්නම්

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

෴මචං෴ අපේ වැඩක්!

කොපුල් තලාවන්ගෙ වැසි වසින හාදූ

මවන්න හිත නැතුව බෑ

මලවිගෙ විල් තීරේ රන් හංස ජෝඩූ

සීතල උහුලන්නේ නෑ

දග දෙතොලේ පැටලෙන්නම්

ලං ලං වී දැවටෙන්නම්

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විඳුලි කොටයි ඇස් දෙක මගෙම තමයි

බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

ස්තූතියි.

Poorna Sachintha'dan Daha Fazlası

Tümünü Görlogo

Beğenebilirsin