menu-iconlogo
huatong
huatong
avatar

Werala Konaka

Prince Udaya Priyanthahuatong
momsiumhuatong
Şarkı Sözleri
Kayıtlar
වෙරළ කොනක හිඳ, බලා හිඳින්නෙමි

ඔබ එන මග මා... පවන් සැලී

පෙර දිනයක අප.... හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණ...ගැසෙමු යළි....

වෙරළ කොනක හිඳ, බලා හිඳින්නෙමි

ඔබ එන මග මා... පවන් සැලී

පෙර දිනයක අප.... හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණ...ගැසෙමු යළි....

වෙරලේ හැපෙනා.... දළ රළ අතරේ

මුමුණයි හෙමිහිට අපේ කථා...

රැල්ලට නොපෙනී.... වෙනතක.... ගිය මුත්,

සුදු වැලි මුමුණයි අපේ කතා....

වෙරළ කොනක හිඳ, බලා හිඳින්නෙමි

ඔබ එන මග මා... පවන් සැලී

පෙර දිනයක අප.... හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණගැසෙමු යළි....

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය

නැති ලෙස හදවත හඬා වැටේ

එනමුදු අප පෙම් කතාව... නිම වී

සමුගන්නම් අද තරහ නොවී....

වෙරළ කොනක හිඳ, බලා හිඳින්නෙමි

ඔබ එන මග මා... පවන් සැලී

පෙර දිනයක අප.... හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණගැසෙමු යළි....

වෙරළ කොනක හිඳ, බලා හිඳින්නෙමි

ඔබ එන මග මා... පවන් සැලී

පෙර දිනයක අප.... හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණගැසෙමු යළි....

Prince Udaya Priyantha'dan Daha Fazlası

Tümünü Görlogo