menu-iconlogo
huatong
huatong
avatar

Obatai Me Aradana

Rohana Bogodahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

හිරු සදු ඇති තුරා..සසර වසනා තුරා..

ඉන්නට බැහැ තරහා වෙලා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

පෑව සෙනේ..අමනාපෙ නිසා..

මෝදු වෙලා..තිබුණාට වඩා..

පෑව සෙනේ..අමනාපෙ නිසා..

මෝදු වෙලා..තිබුණාට වඩා..

සිත සැනසුම්..සාදනා..

ඔබෙ හසරැල්..මට වාසනා..

සිත සැනසුම්..සාදනා..

ඔබෙ හසරැල්..මට වාසනා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

තරහ වුනත්..දෙදෙනා ඊයේ..

තරහ නොවෙමු..කිසිදා ආයේ..

තරහ වුනත්..දෙදෙනා ඊයේ..

තරහ නොවෙමු..කිසිදා ආයේ..

යලි නොම ඒ..වේදනා..

ඔබෙ හසරැල්..මට වාසනා..

යලි නොම ඒ..වේදනා..

ඔබෙ හසරැල්..මට වාසනා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

හිරු සදු ඇති තුරා..සසර වසනා තුරා..

ඉන්නට බැහැ තරහා වෙලා..

ඔබටයි මේ ආරාධනා..

ඔබටයි මේ ආයාචනා..

Rohana Bogoda'dan Daha Fazlası

Tümünü Görlogo