menu-iconlogo
huatong
huatong
rookantha-gunathilake-suwanda-dena-mal-cover-image

Suwanda dena mal

Rookantha Gunathilakehuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`

සුවද දෙන මල් වනේ

බිගුන් බැදිලා

කදුළු බිදු නිල් නුවන්

පුරා රැඳිලා

ඔබේ ළමැදේ සෙනේ මැදුරේ

සුසුම් නැගිලා

සුවද දෙන මල් වනේ

බිගුන් බැදිලා

කදුළු බිදු නිල් නුවන්

පුරා රැඳිලා

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`

මේ නුරා සැන්දෑ කලේ සෝ සුසුම් හෙලා

ඈත තාරකා දිහා නිල් නුවන් යොමා

ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා

නෑ පලේ තැවී හඬා වේදනා දරා

වේදනා දරා

සුවද දෙන මල් වනේ

බිගුන් බැදිලා

කදුළු බිදු නිල් නුවන්

පුරා රැඳිලා

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටි

කාලයේ රහස් වසා ජීවිතේ ගලය්

මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳෙ

ආදරේ අමා හැගුම් මා

සිතේ නැගෙය්

මා සිතේ නැගෙය්

සුවද දෙන මල් වනේ

බිගුන් බැදිලා

කදුළු බිදු නිල් නුවන්

පුරා රැඳිලා

ඔබේ ළමැදේ සෙනේ මැදුරේ

සුසුම් නැගිලා

සුවද දෙන මල් වනේ

බිගුන් බැදිලා

කදුළු බිදු නිල් නුවන්

පුරා රැඳිලා

MuSiC

B.O.K

*¨`*• ‍ D.C Damith ‍ •*¨`

Rookantha Gunathilake'dan Daha Fazlası

Tümünü Görlogo