menu-iconlogo
huatong
huatong
avatar

Hadawatha paarana

Roshan Fernandohuatong
speedy9877huatong
Şarkı Sözleri
Kayıtlar
⋆⋆⋆⋆⋆ හදවත පාරන සොඳුරු හැඟුම්⋆⋆⋆⋆⋆

හදවත පාරන සොඳුරු හැඟුම්...

හිර කරගෙන හිටියා ඇති දැන්..

සවනට ළං වී ආදරයෙන් කියන්න

කාලය දැන් ඇවිදින්...

හදවත පාරන සොඳුරු හැඟුම්...

හිර කරගෙන හිටියා ඇති දැන්..

සවනට ළං වී ආදරයෙන් කියන්න

කාලය දැන් ඇවිදින්...

⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆

ඇසට ඇස තියා බළාන ඉන්න...

ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න...

ඉමක් නැතිව මල් හාදු පුදන්න...

හිනාවෙළා මගෙ පෙම පිළිගන්න

⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆

කඳුළු පිසදමා සිනහ නඟන්න...

අඳුරු ‍ලොවට මිණි පහණක් වෙන්න..

සංසාරෙම එක් වෙළා හිඳින්න...

මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න..

හදවත පාරන සොඳුරු හැඟුම්...

හිර කරගෙන හිටියා ඇති දැන්..

සවනට ළං වී ආදරයෙන් කියන්න

කාලය දැන් ඇවිදින්...

හ්ම්............හ්ම්...........

හ්ම්............හ්ම්...........

හ්ම්............හ්ම්...........

Roshan Fernando'dan Daha Fazlası

Tümünü Görlogo