menu-iconlogo
huatong
huatong
surendra-perera-thamath-muna-cover-image

Thamath Muna

Surendra Perera.huatong
nimarjeet.bala yükledi
හා හා හා හා හා හා....

තාමත් මුන ගෑහුනේ නෑතත්

දෑස් දෙක ඔබෙ

හිතට හිතක් ලන්වීලා කල්පයක් වගෙ

දෑනෙන තරම් ලග නෑති පාලුව

අනන්තය වගේ

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ...

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ.....

?Music?

මෙ පිරිමී රළු පපුවෙ ගෑස්මන් පවා

ඔය හිතට කාවෑදිලා සිහිනෙන් පවා

දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ....

හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදොනා

පවසන්න හතී ඈරලා තුරුලට වෙලා

දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ....

තාමත් මුන ගෑහුනේ නෑතත්

දෑස් දෙක ඔබෙ

හිතට හිතක් ලන්වීලා කල්පයක් වගෙ

දෑනෙන තරම් ලග නෑති පාලුව

අනන්තය වගේ

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ

තාමත් ඔබෙ හමුවීමත් මට

හීනයක් වගෙ.....

Kayıtlar

Beğenebilirsin

Daha fazla görlogo

İlgili Listeler

Daha fazla görlogo