menu-iconlogo
huatong
huatong
avatar

Manikela Ehemaya

Tharindu Damsarahuatong
nana_grandsonshuatong
Şarkı Sözleri
Kayıtlar
දෙදහස් දාසයේ එක්තරා දවසක

මන්දගාමී දුම්රියක

යාචක අන්ධ ගීතය

ඒ තරම් ලස්සනත් ඒකය

පෙර පරිදි කරුණුය

ගමනාන්තය බලා සීඝ්රගාමී ගමනය

මේ මොහොතේ නිල් අහස අඳුරුය

මැණිකෙලා එහෙමය

සදාකල් නිදිවරන සයනය

පුරා ඉරි තැලී ඇති සිහිනය

ඇමතුමක නිමා නැති සහනය

ශේෂවුණු ජීවිතේ එහෙමය

කාට කාටත් අමතකව ගිය කරුණුය

හිමිවුණායින් පසුව සියළු දේ අහිමිය

ටිකට් පත් දෙකක් මා අතැතිය

පේරෙ ගොස් පේර කෑ ගිරවු නිහඬය

වටිනාම දේවල් රැගෙන

බොහො වේගෙන් බොහෝ දුර ගමනය

දැන් ඉතින් මද්දහන පවා මට හීතය

පෙර පරිදි කරුණුය

මැණිකෙලා එහෙමය

පෙර පරිදි කරුණුය

මැණිකෙලා එහෙමය

පෙර පරිදි කරුණුය

මැණිකෙලා එහෙමය

Tharindu Damsara'dan Daha Fazlası

Tümünü Görlogo