᯽Song No:-162᯽
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
A/B---සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---ඇස අද්දර හමු නොවුණත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
බලා හීදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
A/B---බලා හීදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
B---ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
A/B---සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
B---මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වූ පාළු හදවතක්
බලා හිඳියි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
A/B---බලා හිඳියි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
B---ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
B--සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
A---සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
A/B---සොඳුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Plieades Creation
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ