-KAVINDU- [SINGING BIRDS]
[1]හිත රිදෙන...හිත බිඳෙන....
මගෙ නපුරු...කතා මැද....
සදහටම....ළඟ හිඳින...
මගෙම සඳකඩපහන...
-KAVINDU- [SINGING BIRDS]
[2]ලොවම මන්මත් කරන...
සුවඳ මල් දුගඳ මැද...
පපුව පුරා දැනෙන...
වැහි සුවඳ තමයි ඔබ...
-KAVINDU- [SINGING BIRDS]
[1]වෛවර්ණ කවි ලියන...
කවිකාර බඹරු මැද...
කවි තාල නොදන්න...
මගෙම වැහි කවිය ඔබ...
[2]හිත රිදෙන...හිත බිඳෙන....
මගෙ නපුරු...කතා මැද....
සදහටම....ළඟ හිඳින...
මගෙම සඳකඩපහන...
-KAVINDU- [SINGING BIRDS]
THANK YOU...20/03/2022 [9]