menu-iconlogo
huatong
huatong
ajay-devgn-alka-yagnik-jeeta-tha-jiske-liye-kandy-heart-level-8-cover-image

අම්මේ මගේ ජීවිතේ Jeeta Tha Jiske Liye | Kandy Heart Level 8 නව ගී තනු නිර්මාණ

Ajay Devgn/ ALKA YAGNIKhuatong
𝄟≛⃝𝗖𝗛𝗔𝗠𝗜𝗥𝗔𝄟≛⃝❤🇱🇰....huatong
بول
ریکارڈنگز
Kandy Heart Level 8 නව ගී තනු නිර්මාණ

Song Name - අම්මේ මගේ ජීවිතේ

Lyrics by - Dewmi

hoo hoo hoo hoo hoo

Hoo hoo oh oh

Hoo hoo hoo aah haa haa

Hoo hoo hoo aah ha haaa

අම්මේ මගේ ජීවිතේ ..... ඒ ආදරේ හුස්ම සේ මා...

අම්මේ මගේ ජීවිතේ ..... ඒ ආදරේ හුස්ම සේ මා...

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

අම්මේ මගේ ජීවිතේ ..... ඒ ආදරේ හුස්ම සේ මා...

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

<< Music >>

Kandy Heart Level 8 නව ගී තනු නිර්මාණ

Song Name - අම්මේ මගේ ජීවිතේ

Lyrics by - Dewmi

<< Music >>

ඇකයේ හොවා මා කවි තාල ගැයුවේ

ඇගෙ ලොවම මායැයි සිතා……

ඇගෙ ලොවම මායැයි සිතා......

හැඩු විටදි නලවා හිනැහෙද්දී සිඹලා

මගෙ හුස්ම අම්මා සදා.....

මගෙ හුස්ම අම්මා සදා

මහා පව්ර සේ මා රකීවී

හදේ රැජින ඈ........

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

<< Music >>

Kandy Heart Level 8 නව ගී තනු නිර්මාණ

Song Name - අම්මේ මගේ ජීවිතේ

Lyrics by - Dewmi

hoo hoo hoo hoo hoo

Hoo hoo oh oh

Hoo hoo hoo aah haa haa

Hoo hoo hoo aah ha haaa

<< Music >>

ගුන ධර්ම පෙන්වා යහ මගට හරවා

තනි නොකර හිටියා සදා….

තනි නොකර හිටියා සදා….

පින්වන්තියයි ඈ අම නිවනමයි ඈ

ජිව්මාන දෙව් දූතියයි

ජිව්මාන දෙව් දූතියයි

භවයෙන් භවයේ ඔබ මාගේ වේවා මගේ අම්මා ….

ඔය දෑසේ දුටුවේ මා සෙනේ මේ සාගරේ සේ මහා..

ඔය දෑසේ දුටුවේ මා සෙනේ මේ සාගරේ සේ මහා..

අම්මේ මගේ ජීවිතේ ..... ඒ ආදරේ හුස්ම සේ මා...

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

ඔය දෑසේ දුටුවේ මා.... සෙනේ මේ සාගරේ සේ මහා.

Ajay Devgn/ ALKA YAGNIK کے مزید گانے

تمام دیکھیںlogo

یہ بھی پسند آسکتا ہے