menu-iconlogo
huatong
huatong
avatar

Tharuka Pelin Eha

Athula Adhikarihuatong
sar.nesslhuatong
بول
ریکارڈنگز
සම්‍ප්‍රදාය අතික්‍රමණයට

M.තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ

ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ

එහේ ගිහින් ඉදින්නේලු

F.ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ

රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා

එහේ හිදින්න එන්නලු

M.Fආදරේ කුමාරි හා

F.කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා

සුදු මීදුම් අප දෑතේ පැටලිලා

M.මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි

ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි

F.පෙම් සැදෑව මේ

M.සුරගනා ලොවේ

M.Fයහන්තලා වේවිදෝ මන්දා

M.තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ

F.රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා

එහේ හිදින්න එන්නලු

M.F.ආදරේ කුමාරි හා

M.අත් පටලා තුරු අතරින් දිව යමුදෝ

සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ

F.අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි

හමුවූ යාමේ මේ යාමේ මට සීතයි

F.පෙම් සැදෑව මේ

M.සුරගනා ලොවේ

M.Fයහන්තලා වේවිදෝ මන්දා

M.තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ

ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ

එහේ ගිහින් ඉදින්නේලු

F.ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ

රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා

F.එහේ හිදින්න එන්නලු

M.එහේ ගිහින් ඉදින්නේලු

M.Fඑහේ හිදින්න එන්නලු

Athula Adhikari کے مزید گانے

تمام دیکھیںlogo