Sihinayaki Oba with Athauda෴ සිහිනයකි ඔබ ෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
෴F෴ හ්ම්..හ්ම්..හ්ම්..හ්ම් හ්ම්. ෴
෴M෴ හා හා හා හා හා හා හා .. ෴
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴M෴ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ෴
෴ නිදන නෙත් යුග සනසනා ෴
෴F෴ සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ ෴
෴ නිහඬ මා හද සනසනා ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴M෴ ඉරකි ඔබ මට සඳකි ඔබ මට ෴
෴ කිසිදු කිසිවිට සමු නොගන්නා ෴
෴F෴ සයුරු රළ ඔබ ඈත සමුදුර ෴
෴ සයුරු තෙර මා හමුවනා ෴
෴M෴ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ෴
෴ නිදන නෙත් යුග සනසනා ෴
෴F෴ සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ ෴
෴ නිහඬ මා හද සනසනා ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴M෴ යුග ගණන් අප වෙන්ව ආ මග ෴
෴ සොඳුරු නිම්නෙක එක්වෙලා ෴
෴F෴ දුක් සුසුම් නැති අපේ ලොව තුල ෴
෴ සිනහ මල් පෙති විසිරිලා ෴
෴M෴ හිරුට තනි නැත සඳුත් නැත තනිවී ෴
෴ එකම අහසක හමුවෙලා ෴
෴M&F෴ ලොවම සසලව බලා සිටියාවේ ෴
෴ යළිදු අප අත් ළංවෙලා ෴
෴F෴ හ්ම්..හ්ම්..හ්ම්..හ්ම් හ්ම්. ෴
෴M෴ හා හා හා හා හා හා හා .. ෴
෴F෴ හ්ම්..හ්ම්..හ්ම්..හ්ම් හ්ම්. ෴
෴M෴ හා හා හා හා හා හා හා .. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~