menu-iconlogo
huatong
huatong
chamara-weerasinghe-laya-gindarin-gini-ganna-cover-image

Laya Gindarin Gini Ganna

Chamara Weerasinghehuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
بول
ریکارڈنگز
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

(205)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: චාමර වීරසිංහ

ළය ගින්දරින් ගිණි ගන්නා..රෑ යාමේ..

කිම මා සොයා..මගෙ උඳුවප් සද නාවේ..

හොදටම රිදී..නෙතු දොරගුළු..බිදුනාවේ.

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

තරු කැට දෙක තුනක තනිකම.. මකන්නට..

මට බැරි වේවි නුබ හට මෙන්..විටින් විට..

වරදින් මිදී..නුබ යලි ආවොතින් ගෙට..

වරදක් කියන්නෑ..කවදාවත් නුබට..

ළය ගින්දරින් ගිණි ගන්නා..රෑ යාමේ..

කිම මා සොයා..මගෙ උඳුවප් සද නාවේ..

හොදටම රිදී..නෙතු දොරගුළු..බිදුනාවේ.

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

නුබටම හුරු පුරුදු නැලවිලි..නොදත් මම..

තනියෙන් කොහොම..පැටවුන් නිදි කරන්නද..

දරුවන් නිසාවත්..යලි ආවොතින් ගෙට..

අහිතක් සිතන් නෑ..කවදාවත්ම මම..

ළය ගින්දරින් ගිණි ගන්නා..රෑ යාමේ..

කිම මා සොයා..මගෙ උඳුවප් සද නාවේ..

හොදටම රිදී..නෙතු දොරගුළු..බිදුනාවේ.

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

ජාතිත් ආදරෙයි නුබටම..සුදු නෝනේ...

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Chamara Weerasinghe کے مزید گانے

تمام دیکھیںlogo