menu-iconlogo
huatong
huatong
chandraleka-perea-rupa-sobawata-cover-image

Rupa sobawata

Chandraleka Pereahuatong
sculptinchuatong
بول
ریکارڈنگز
SONG DILRUKSHI

DIL MUSIC

MUSIC

රුප සොබාවට හිත වහ වැටුනට

ආල කතා නොකියන්න හොඳා

ගාඩි ලඳකි මම අවසර පින්කඳ

ඩිංගක් හිත වාවන්න හොඳා

රුප සොබාවට හිත වහ වැටුනට

ආල කතා නොකියන්න හොඳා

ගාඩි ලඳකි මම අවසර පින්කඳ

ඩිංගක් හිත වාවන්න හොඳා

MUSIC

පාන හිනාවට කිරි ගැහෙන හිත

තහංචි වැට ළඟ වැළපෙන්නේ

හීන කුලේ මම කොහොමද දෙයියෝ

ඔය ලෙන්ගතුකම ඉවසන්නේ

රුප සොබාවට හිත වහ වැටුනට

ආල කතා නොකියන්න හොඳා

ගාඩි ලඳකි මම අවසර පින්කඳ

ඩිංගක් හිත වාවන්න හොඳා

MUSIC

කරඳ වනාටද තැටිය උරුම උන

ගාඩි රැහේ මායිම පැනලා

කවදා කොතැනක පෑහෙයිදෝ අප

තහංචි වැටකොටු බිඳ වැටිලා

රුප සොබාවට හිත වහ වැටුනට

ආල කතා නොකියන්න හොඳා

ගාඩි ලඳකි මම අවසර පින්කඳ

ඩිංගක් හිත වාවන්න හොඳා

රුප සොබාවට හිත වහ වැටුනට

ආල කතා නොකියන්න හොඳා

ගාඩි ලඳකි මම අවසර පින්කඳ

ඩිංගක් හිත වාවන්න හොඳා

BY DILRUKSHI

DIL MUSIC

Chandraleka Perea کے مزید گانے

تمام دیکھیںlogo