menu-iconlogo
huatong
huatong
chandralekha-perera-senehasa-vindinata-cover-image

Senehasa Vindinata

Chandralekha Pererahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
بول
ریکارڈنگز
Senehasa Vindinata (සෙනෙහස විඳිනට....) ⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(A)සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක්වත්

වන්නට නොමැත වරම්

(B)සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක්වත්

වන්නට නොමැත වරම්

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(A)එක තැන රැඳුනද මනසින් හැඟුමින්

ඔබ මා එකම සිතින්

එක තැන රැඳුනද මනසින් හැඟුමින්

ඔබ මා එකම සිතින්

කුමටද නිදි නැති යහනට නැතිනම්

ඔබගේ සුසුම් පවන්

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(B)යලි යලි බැඳුනද නොසැලෙන විලසින්

ඔබ මා සිතට සිතින්

යලි යලි බැඳුනද නොසැලෙන විලසින්

ඔබ මා සිතට සිතින්

කුමටද නැති කල සෙවනට මොහොතක්

ඔබ ලඟ රැඳෙන වරම්

(A)සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක්වත්

වන්නට නොමැත වරම්

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

Chandralekha Perera کے مزید گانے

تمام دیکھیںlogo