menu-iconlogo
huatong
huatong
avatar

Amma Jeewana Uyan

Chandrasena Hettiarachchihuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
بول
ریکارڈنگز
අම්මා... ජීවන උයන් තෙරේ..

ඔබ මට සුවය ගෙනේ

අම්මා.. ජීවන උයන් තෙරේ..

නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ

අම්මා.. ජීවන උයන් තෙරේ..

සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට

අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන

සෙනෙහස ගිලිගී වියළුණු පුතු ලොව

මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන

අම්මා... ජීවන උයන් තෙරේ

නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ

අම්මා... ජීවන උයන් තෙරේ

කඳුළින් ඉපදී කඳුළෙන් ම මිය දෙන

රණ මඬලේ මිණි පහනක්‌ වනු මැන

දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ

මා තුරුලට ගෙන නිබඳ සරනු මැන

අම්මා... ජීවන උයන් තෙරේ

නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන් තෙරේ

Chandrasena Hettiarachchi کے مزید گانے

تمام دیکھیںlogo